gossip lanka

ශලා ලස්සනම සාරියට මේ බලන්න බොරුද කියලා: ශලනි තාරකාගේ සාරි විලාසිතා (PHOTOS)

ශලනි තාරකා.. ඇත්තෙන්ම ඇය නම් දිදුලන තාරකාවක්..

කාලයෙන් කාලයට විලාසිතා මවන ශලනි කොහේ කොතන ගියත් සුරූපී බව නිසාම කා අතරත් කතා බහට ලක්වෙනවා.

මෙන්න බලන්නකෝ ශලනිගේ අලුත්ම ඡායාරූප පෙළක්...
gossip lanka