gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මටත් සමතැන ඕනේ..." සමතැන ඉල්ලූ බිරිඳව පොල් කඩන්න ගහට යවලා... අන්තිමට වුණ දේ මෙන්න

පිරිමින් හා සමාන අයිතයක් තමන්ටද ලැබිය යුතු බවට තර්ක කළ බිරිඳව පොල් කැඩීම සඳහා ගහට නැංවීමට උත්සාහ කළ තරුණයෙකු පිළිබඳව  වාර්තා වෙනවා.

ඒ කෑගල්ලට නුදුරු ගම්මානයකින්.අදාළ තරුණ කාන්තාව තවත් කතුන් පිරිසක් හා එක්ව මෑතක සිට සමිතියක් පිහිටුවාගෙන ඇති අතර ඔවුන් නිතරම පාහේ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ඇය විසින් සැමියාටද වරින්වර මේ පිළිබඳව පැහැදිලි කිරීමට ගොස් තිබෙනවා.

පසුගිය දිනයකදීද මෙවැන්නක් සිදුව ඇති අතර,”පිරිමින් හා සමානයි”නම් තමන් වෙනුවට ගසට නැඟ පොල් කඩන ලෙස ඔහු බිරිඳට පවසා ඇයව ඔසවාගෙන ගොස් ගසේ මඟක් දුර නංවා තිබෙනවා.

එහෙත් ඇගේ කෑ ගැසීම ඇසුනු අසල්වැසි නිවසේ අය පැමිණ සමථයකට පත් කොට තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka