gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්පා එකකට ගිය මනුස්සයෙක් හදිස්සියේ මැරිලා

දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගයේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ස්පා ආයතනයක සේවය ලබා ගත් 52 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පවසන්නේ, මියගිය පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

මිය ගිය පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර, බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka