gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක් එයා වැඩ කරන්නේ ගෙදර ඉඳන් ... අපි පොඩ්ඩක්වත් රණ්ඩු වෙන්නේ නැහැ” – ළහිරු

ලහිරු මුදලිගේ කියන්නේ තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන නිවේදන ක්ෂේත්‍රය තුළින් ඉහළටම ගියපු දක්ෂ නිවේදකයෙක්.ඔහු youtube කලාව තුළ අලුත්ම කලාවක් නිර්මාණය කරපු කලාකරුවෙක් කිව්වොත් හරියටම හරි.ස්වර්ණවාහිනී ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ලහිරු අද වන විට වෘත්තීනය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ බොහොම සතුටින් ජීවත්වන චරිතයක් කිව්වොත් හරියටම හරි.

ලහිරු මේ වෙද්දී ආදරණීය පුතෙකුගේ පියෙක්.ඒ ආදරණීයත්වයත් එක්ක ජීවිතය විඳින ඔහුට මේ සියලුම දේවල් සාර්ථකව කරන්න අත හිත දෙන්නේ ආදරණීය බිරිඳ සඳුනි. පුතා සහ බිරිඳ සමග ගත කරන ඒ සුන්දර ජීවිතය ගැන ලහිරු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අනිවාර්යෙන්ම මමයි සඳුනේ පුතා එක්ක ඉන්න වෙලාව දාගෙන ඉන්නේ.වැඩ නැත්නම් මම හතර පහ වෙද්දි ගෙදර.අපේ ගෙදර රණ්ඩු හරිම අඩුයි.සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කාර්යබහුලයි.එයා වැඩ කරන්නේ ගෙදර සිට මාත් කාර්යබහුලයි.අපි දෙන්නා අතර වාද විවාද ඉතාමත් අල්පයි වාදයක් වුණොත් ඒක අපි පුතා ඉදිරියේ කරන්නේ නැහැ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka