gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිය මාසේ හොඳම ක්‍රීඩකයා වූ කමිඳු මේ මාසයේ යුග දිවියට (PHOTOS)

පසුගිය දවස්වල ක්‍රිකට් පිටියේ කතා බහට ලක්වුණු ප්‍රබල චරිතයක් තමයි කමිඳු මෙන්ඩිස් කියන්නේ..

ඔන්න ඔහු පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක්වෙද්දී ඔහුගේ ජීවිතයේ අලුත් ඉනිමක් පටන්ගෙන..

කමිඳුගේ හිත හොරකම් කළ ඔහුගේ සහකාරිය තමයි නිශ්නි කියන්නේ.. ඉතින් අද පැවති ඔහුගේ විවාහ මංගල්‍යයේ ආදරණීය දසුන් පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..

ඒ අවස්තාවට ඔහුට ආදරය කරන පිරිසක් එක්ව සිටීමද විශේෂ..  ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවූ  නව වාර්තාවක් ද සමඟම ඔහු පසුගිය මාසයේ  icc හොඳම ක්‍රීඩකයා බවටද පත්වුණා..

ඉතින් ඔහුගේ ජීව්තයේ මේ අලුත් ඉනිමට අපිත් ඔහුට හදපිරි සුබපැතුම් එක්කරනවා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka