gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හදවතේ ගායකයාට සුබම සුබ උපන්දිනයක්.." දසතින් ගලා ආ සුබපැතුම් මැද පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ චාමර (PHOTOS)

චාමර වීරසිංහ, ඔහුට ආදරය කරන මොනතරම් පිරිසක් ඉන්නවාද කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා.. 

පසුගිය දවස්වල ඔහුගේ අසනීප තත්වය නිසා හොඳින්ම තේරුණා.. එතරම් ආදරයක් දිනාගත් ඔහු තවමත් සරල, සුන්දර මනුස්සයෙක්..

ඉතින් පසුගිය දවසක ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා..

දසතින් ගලා ආ උපන්දින සුබපැතුම් මැද, චාමර ගොඩක් චාම් විදිහට ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා..

දුවයි , පුතයි , බිරිඳයි එක්ක සැමරූ මේ උපන්දින සාදයේ කවුරුත් නොදුටු දසුන් මෙන්න.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka