gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"පායන සඳමෙන් ඔබ මා සිත බැබලේ.." - දුරින් ඉන්න බැරි ඒ දෙන්නාගේ ආදරයට ආයේත් වසන්තය උදාවෙලා (PHOTOS)

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ තියන ලස්සන..

කාලෙන් කාලයට එක එක විලාසිතා මවන සංගීත් - දිනී දෙන්නා මෙදා සැරේ අවුරුද්දට හිතුවාට වඩා ලස්සන වෙලා නේද..? 

පහුගිය කාලේ ඒ දෙන්නාට දෙන්නා නැතුව ඉන්න බැරි තරමට ළං වුණා වගේම තමයි ඒ දෙන්නාගේම අනාගතය ගැන හිතලා එහෙම ඈත්වෙලා ඉන්නත් ඒ දෙන්නා තීරණය කරලා තිබුණා..

ඒ කතා කොහොම වුණත් කාලයක් රටවල් දෙදෙක තනිවෙලා හිටිය ඒ දෙන්නා දැන  ආයෙත් අවුරුද්දට එකතු වෙලා වගේ... මේ බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka