හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන අවුරුදු කුමරා වැඩසටහනක් විවේචනය කරමින් සිනමා නිළි මහේෂි මධුසංඛා පසුගිය දා අදහස් පළ කර තිබුණා.
එයින් පසු තමාට මරණ තර්ජන එල්ල වන බව ඇය පවසනවා.
අදාළ නාලිකාවේ හිමිකරුගේ බිරිඳ තමාට මරණ තර්ජන එල්ල කරන හඬ පට ඈ සතුව ඇති බව පවසන මහේෂි මේ වන විට ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් කියා සිටිනවා.
කෙසේවෙතත් ඇය විසින් සිදු කළ ප්‍රකාශයට අදාළ තරුණයා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
මේ එම සම්පුර්ණ විඩියෝවයි,