gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අක්කාගෙන් කරදර නිසාම මම කැමති වුණා ඒක කරන්න…" දුරකථනයෙන් යාළු කරගත් චුටි මල්ලී අක්කාට කරපු අපරාධය

නවවැනි ශ්‍රේණියේ සිසුවියක් වට්ස්ඇප් ඔස්සේ හදුනාගෙන තරුණියකගේ නිවසට ගොස් ඇයට අතවර කර තිබෙනවා.

පසුව ඇය මගහැර සිටින බවට අදාළ තරුණිය මව්පියන්ට පවසා තිබෙනවා.

සිසුවාගේ ජංගම දුරකථනයට අහඹු ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් මිතුරුකමක් ඇති කරගත් බව අදාළ තරුණිය කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

මෙම තරුණිය සිය මව සමග නිවසේ තනියම ජීවත්ව සිටින අතරතුර, ඇය එම නිවසේදී මෙලෙස අතවරයට ලක්ව ඇති බව අනාවරණය කර ගෙන ඇත.

සැකකාර පාසල් සිසුවා හදුනාගෙන මාස අටක් පමණ වන බවත්, ඔහුගේ දැඩි ඉල්ලීම මත සහ තමාගේ කැමැත්ත මත පසුගිය දිනක රාත්‍රී කාලයේ නිවසට පැමිණි සැකකරු සමග ලිංගිකව හැසිරුණු බවත් තරුණියගේ ප්‍රකාශවල සටහන්ව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka