gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිටිය නොසන්සුන් කළ තෙවන විනිසුරුගේ තීරණය ගැන ශ්‍රී ලංකා කණ්ඩායම කරන්න යන දේ!

ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වුණ දෙවැනි 20-20 තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඊයේ තරගයේදී තෙවැනි විනිසුරු ලබා දුන් තීරණයක් මේ වනවිට ලෝකය පුරාම කතාබහට ලක් වී තිබෙනවා.

බිනුර යැවූ පන්දුවක් බංග්ලාදේශ පිතිකරු සෞම්‍යගේ පිත්තේ වැදී   කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට ගිය අතර ඔහු එය රැකගත්තා.

එහි දී විනිසුරුවරයා දැවී යාමක් ලෙස එය නම් කල අතර පිතිකරු එය තෙවැනි විනිසුරුගේ අධික්ෂණය වෙත යොමු කළා.

කෙසේ නමුත් තෙවැනි විනිසුරු ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කළ අතර එය  ultra edge තාක්ෂණය යටතේ පිත්තේ වැදී යන ආකාරයද පෙන්නුම් කර තිබුණා.

කෙසේ නමුත් තෙවැනි විනිසුරුවරයා එය පෙන්වන අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර පරතරයක් පවතින බව සඳහන් කරමින් එය නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කළා.

කෙසේ නමුත්  ශ්‍රී ලංකා කණ්ඩායම මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සූදානම් බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka