ශාන් පුතා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රැප් ගායකයෙක්.
මේ දිනවල ඔහු ගැන කතා වෙන්නේ සමාජ ජාලා හී පළවෙලා තිබෙන විඩියෝ පටයක් නිසා වෙන්.
ඒ ඔහුගේ කුඩා කල මිතුරා සිවුරු දරාගත් පසුව හමුවීමෙන් අනතුරුව සිදු වූ හමුවීමක් සම්බන්ධ වීඩියෝ පටයක් නිසාවෙන්.
ඉතාමත් සංවේදී වීඩියෝ පටයක් වූ එයට සමාජ ජාලා හී ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා.