gossip lanka

වෙඩි තියලා මරපු PHI මහත්තයා කලකට පෙර පාසල් ළමුන්ට දුන් අවවාදය (VIDEO)

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වුණා.

එමෙන්ම කිසිදු පාතාල කල්ලියක් සමග ඔහුගේ සබඳතාවක් නොමැති බව ද පොලීසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

PHI මහත්තයා කලකට පෙර පාසල් ළමුන්ට දුන් අවවාදයක වීඩියෝවක් වෙනවිට සමාජ මාධ්‍යවල නැවත හුවමාරු වෙන්නේ මෙලෙසයි.
gossip lanka