gossip lanka

මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි (VIDEO)

ඊයේ (16) උදෑසන කාලයේදී වැලිගම උයන්කන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ සැකකරු සංචාරක හෝටල් දෙකක් පවත්වාගෙන යන අතර අද දින හෝටල් දෙකට යාබදව වෙරළ ආසන්නයේ පිහිටි ගසක් කැපීම හේතුවෙන් ඇතිවූ ආරවුල ඇති වී තිබෙනවා.

අනතුරුව සැකකරුගේ බිරිඳ, දරුවන් සහ ඥාතීන් විසින් මරණකරුට පහරදී තිබෙනවා.

අනතුරුව සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව හෙළිවී තිබෙනවා.

වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
gossip lanka