gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිල්ෂාන් මධුශංකට තීරණාත්මක අවසන් තරගය අහිමි වෙන ලකුණු

බංගලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් තීරණාත්මක එක්දින තරගය වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක අහිමිවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

දෙවැනි වැනි එක්දින තරගයේ දී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් 2024 අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka