gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජංගම දුරකථනයකින් ගත් ඡායාරූප සමාජ ජාලාවලට දානවා කියලා තර්ජනය කරලා 27 හැවිරිදි තිදරු මවට වරින් වර කරපු හදිය

මේ කතාව ඇසෙන්නේ වරකාපොලින්.

ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට අන්තර්ගත කරන බවට තර්ජනය කොට 27 හැවිරිදි තිදරු මවකට ස්ත්‍රී දූෂණයක් සිදුකළ බව කියන පුද්ගලයෙකු වරකාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කුලී නිවසක පදිංචියට ආ අසල්වැසි පවුලක කාන්තාවකට තම කැමැත්තෙන් රුපියල් 20 දාහක් ලබාදී ඇති සැකකරු ඇයට වරින් වර තර්ජනය කරමින් ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

වරකාගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka