gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාස පොත ඉල්ලන්න ගිය සිසුවියට සිසුවා ඉතිහාසගත වෙන වැඩක් කරලා: 16 හැවිරිදි විසේකාර කොල්ලා පොලීසියෙන් කුදලන් යයි

පාසල් සිසුවියකට ලිංගික අතවර කල බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලීසිය සමත්ව තිබෙනවා.

අදාල සිසුවියගේ ඉතිහාසය පොත අස්ථානගත වී ඇති බව පවසමින් සිසුවිය විසින් ඉතිහාස පොතක් ඉල්ලා ගැනීමට සිසුවාගේ නිවසට ගොස් ඇති අතර එහිදි මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලීසය පවසනවා.

අදාල සැකකාර සිසුවාගෙන් පොතක් ඉල්ලා ගැනීමට පැමිණි අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර සැකකාර සිසුවා විසින් අදාල දැරිය බියට පත් කර පහරදී මෙලෙස අතවර කර ඇති බවයි පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

සිසුවිය රෝහල් ගත කර ඇති අතර සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka