gossip lanka

සුවහසක් ක්‍රීඩාලෝලීන් දුකට පත් කරමින් ඩිල්ෂාන් මධුශංක ගැන ඇසෙන කතාව

කියන්න යන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් උණුසුම ටික ටික දැනෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට දුක හිතෙන ආරංචියක්.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක ටාටා IPL 2024 තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ වෙනුවට දකුණු අප්‍රිකාවේ ක්වේනා මෆාකා ආදේශ කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන්නකු වූ ඔහු   මෑතකදී අවසන් වූ ICC U19 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාව නියෝජනය කළ අතර තරඟාවලියේ ක්‍රීඩකයා ලෙසද තේරී පත් වුණා. 
gossip lanka