gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැනඩාවේදී ලාංකිකයින් 06ක් සාහසික ලෙස මරා දැමූ සිද්ධිය : සැකකරු අධිකරණයේදී කියූ දේ එළියට!

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබුණා.

නැවතත් ඔහු ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනීමැරුම් හයක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවයි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka