gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිස්සියෙම යාළුවෙලා බසයේ දී බිස්කට් එකක් කන්න දී සිහි නැති කර ලක්‍ෂ 6ක් උස්සලා!

මඩකලපුව තිරුක්කෝවිල් සිට වව්නියාව බලා ධාවනය වූ බස් රියක ගමන්ගත් මගියෙකුට සිය අසුන ළඟ සිටි පුද්ගලයකු බිස්කට් එකක් කෑමට දී සිහි නැතිකර ඔහු ළඟ තිබූ රුපියල් ලක්‍ෂ හයක මුදලක් රැගෙන ගොස් ඇතැයි මඩකලපුව පොලිසිය කියයි.

මෙම මුදල අහිමිවූ මගියා පවසා ඇත්තේ තමා ළඟ වාඩිවී සිටි පුද්ගලයා තමා සමග මිත්‍ර වී කතාබස් කරමින් සිටිය දී ඔහු කෑමට බිස්කට් ලබාදුන් බවයි.

ඉන්පසු තමාට සිදුවූ දේ තමා නොදන්නා බවද පසුව සිහිය ලැබී බලනවිට මුදල් බෑගය අතුරුදන්වී තිබූ බව ද ඔහු කියා ඇත.

බස් රියක දී හෝ දුම්රිය තුළ දී හදිසියේ හඳුනාගත් මෙවැනි පුද්ගලයන් ලබාදෙන කෑම බීම වර්ග ගැනීමෙන් වළකින ලෙස නැඟෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට අවවාද කරයි.

නෝමන් පලිහවඩන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka