gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ මුල් තිදෙනා අතරට!

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ලකුණු 705ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සමත්ව ඇත.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ලකුණු 676ක් ලබා ගනිමින් තුන් වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව ඇත.

ඒ අනුව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වන්නේ එංගලන්ත කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂිඩ් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka