gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අයි කිස් යූ... ඕකේ... යූ ආ හැන්ඩ්සම්!','මුන්ට ලැජ්ජාවක් කියල ගෑවිලවත් නෑ. හරිම අගෙයි පොඩි එකී!': එක රැයින් ජාත්‍යන්තරයට ගිය ලංකාවේ කෙල්ල! (VIDEO)

'අයි කිස් යූ... ඔිකේ... අයි ලයික් දිස්..... ගිව් මී වන්..........'

'ආ යු මැරිඩ්? අයි ලයික් යූ.. යූ ආර් හැන්ඩ්සම්....'

ලංකාව ට ඉඳහිට ඇවිත් යන එන 'සුදු නෝනා මහත්වරු' ගොඩක් වෙලාවට ඒ 'මතක සටහන්' එකතු කරන්න ගන්නවා. (ආරම්භයේ පටන් අවසානයක් වෙනකන් ම...)

ඒ නිසා 'අතරමඟක' හෝ මුණ ගැහෙන හැමෝම ඔවුන්ගේ 'කැමරා කාචයට' හසුවෙන බැව් රහසක් නෙවෙයි.




දැනුම්වත් ව හරි 'නොදැනුවත්වම' හරි, ඒ විදිහට සුදු මහත්වරුන්ගේ හෝ අප්‍රිකානු මහත්මයෙක්ගේ කැමරාවකින් හරි 'ජාත්‍යන්තරය'ට ගිය 'උත්තමයෝ' මේ දූපතේ ඔිනෑ තරම් ඉන්නවා. (මීට කලින් අපි 'මිස්ට බූ' ගැනත් අපි ඔබට කිවුවා මතක ඇති...)

මේ 'ජාත්‍යන්තරයට යෑම' ඇතැම් පුද්ගලයින් ට අනුව 'ජාත්‍යන්තරය නෑමක්' විදිහට 'අර්ථ දැක්වුවත්' වැරදි නැහැ.

ඊයේ පෙරේදා දවසක ජනප්‍රිය 'යූටියුබ් නාලිකාවක්' වන Wild CARLOS appeared අයිති 'සුදු මහත්මයා' මිරිස්ස මූදු වෙරළට ඇවිත් තිබුණා.




ඒ මොහොතේ ලංකාවේ 'යුවතියන්' කිහිප දෙනෙකුත් ඔහුට මුණ ගැහෙනවා. (ඒ 'සතුටු සාමිචිය' කොච්චර දුර දිග ගියාද කිවුවොත් අවසානයට කෙල්ලට සුදු මහත්තයාගෙන් 'හාදුවකුත්' වුවමනා වෙනවා...)

ඔහු මේ වීඩියෝව 'යූටියුබ්' නාලිකාව වෙත 'උඩුගත' කර තියෙන්නෙත්, 'Sri Lankan Girl Falls in Love With Me and Asks For A Kiss' කියන මාතෘකාව යොදලා. (ඒ හේතුව නිසාම පාරාදීසයේ හුඟක් උන් මේ ගැන දැනුවත් වුණා....)

හැබැයි බොහෝ 'සමාජ මාධ්‍ය පරිශීලකයින්' මේ ගැහැනු ළමයින්ගේ හැසිරීම තදින්ම 'පිළිකුල්' කර තිබුණා. (ඒ ගැන කියන 'කමෙන්ට්' කිහිපයක් අපි මෙහි පළ කරන්නම්... පහත යොමුවෙන් ඔබට ඒ වීඩියෝව නරඹන්නත් පුළුවන්...)




'කෙල්ලෙක් උනාම තමගෙ ගරුත්වය තියාගන්න ඕනි කතා කලා photo එකක් ගත්තා කියලනම් කම්ක් නැ ඒත් මෙහෙම හැසිරෙන්න ගියහම කෙල්ලෙක්ගෙ වැදගත්කම අඩු වෙනවා බුද්දියක් තියෙනවනම් ඔහොම හැසිරෙන් නැ ඉතිම් මගෙ අම්ම කියල තියෙන්නෙ නම් එහෙමයි'

'Welcome to Sri Lanka enjoy and stay safe brother. come again here ඒකි බැලුුවේ මුව සෙට් කරගන්න!!හරිම අගෙයි පොඩි කෙල්ල'

'හරිම අගෙයි පොඩි --ටි කරපු වැඩේ! මුන්ට ලැජ්ජාවක් කියල ගෑවිලවත් නෑ.මාතර එකෙක්නම් ඕම පන්ති ගිහින් පරවි දූපතේ මොක්කුද වගේ පාලම් උඩ ඉන්නෑ ශුවර් එකටම ඩොටේ ගන්කබරියෙක්!!'

'අම්මපා ලංකාවම කෑවානේ මේකී!!!'

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka