gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඔයා දැක්කම මට මගේ තාත්තා මතක් වුණා" - ලංකාවට ආව විදේශීය තරුණියක් සංවේදී කරපු ත්‍රී වීල් පදින තාත්තා (VIDEO)

ශ්‍රී ලංකාවට එන විදේශිකයෝ ගොඩක්ම ආස කරන්නේ ලංකාවේ ලස්සනම තැනවලට විතරක්ම නෙවෙයි.

ලංකාවේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරවලට සහ අපේ මිනිසුන්ගේ ආදරයටත් ඒ මිනිස්සු දක්වන්නේ ඉතාමත් ඉහළ  කැමැත්තක්.

ඉතින් මෙහෙම ලංකාවට ආව සංචාරක තරුණියක් සංවේදී කළ වීඩියෝ පටයක් සමාජ ජාලා තුළ සැරිසරනවා.

ඒ ත්‍ර්‍රී රෝද රථයක පැමිණෙන ඒ විදේශීය තරුණිය රියදුරුව දැකි විට සිය පියා මතක් වූ බව පවසමින් ඔහුට මුදලින්ද උපකාර කරනවාට අමතරව ඔහුව ආදරයෙන් වැලඳගන්නවා.

මේ ඒ වීඩියෝ පටය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka