gossip lanka

සයිනොපෙක් ඉන්ධන අඩු මිලට... මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල සංශෝධනයකට ලක් කරන ලදී.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනක් අඩුවෙන් සයිනොපෙක් සමාගම් විසින් ඉන්ධන නිකුත් කරමින් සිටී.

ඒ අනුව එම බෙදුම්හල්වල ඉන්ධ මිල ගණන් මෙසේය.

ඔක්ටෙන් 92 පෙට්‍රල් – රුපියල් 368
ලංකා ඔටෝ ඩීසල් – රුපියල් 360
ඔක්ටෙන් 95 පෙට්‍රල් – රුපියල් 456
සුපර් ඩීසල් – රුපියල් 468
gossip lanka