gossip lanka

'ඔයත් මූණ වහ වහ ෆොටෝස් දාන්නෙ මෙයා එක්ක ජීවත් වෙන්න තියෙන ලැජ්ජාවටනේ?' - ලෝකෙන්ම වහං වුණු 'ශර්මි කුමාර්'ගේ අද්භූත සැමියා

ඒ සමයේ අන්තර්ජාලය තුළදී සිදු කෙරූ 'ආන්දෝලනාත්මක ප්‍රකාශ' නිසා කතාබහට ලක්වූ 'ශර්මි කුමාර්'ව ඔබට මතක ඇතුවා නිසැක යි.

'මම ගණිකාවක්' බැව් කියන ඇගේ එම 'කතාබහට' ලක් වූ 'යුටියුබ් වීඩියෝ පට' පවා දැන් නැවත වතාවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් ඈ මේ 'අවකාශයෙන්' අස්ථානගත වනවා.

'වගතුගක්' නොවුණමුත් ඈ සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිව සිටින අයුරු දැකගත හැකිවුණා. (මේ වන විට ඇය විදෙස්ගත ව ඉන්න බවයි කියන්නෙ...)

ඇගේ 'වත්මන් සැමියා' වරින් වර සමාජ මාාධ්‍යයේ ඇය වෙනුවෙන් 'සටන් වදින' අයුරුත් අපට දැක ගත හැකිවුණා. (නමුත් ඔහු ඔහුගේ මුහුණත ආවරණය කරගැනීමට තරම් සූක්ෂම වුණා....)

ශර්මිගේ මේ 'අදෘෂ්‍යමාන සැමියා'ටත් වරින් වර සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දෝශාරෝපණයට විවේචනයට ලක් වන්නට සිදු වුණා.

මොන දේ වුණත්, ශර්මිගේ කතාව දැන් සෑහෙන වෙනස් වෙලා. (ස්වරූපය එහෙම නොවුණත්...)




මේ වෙනකොට ඇය 'ඇගේ දියණිය' සහ 'ඥාතීන්' හා ගී ගයන අයුරු දැක්වෙන වීඩියෝ පවා සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
gossip lanka