gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේධා ජයරත්න ළමයි දෙන්නා දාලා ගියේ ඇයි..??? : 'එයත් දන්නවා, මං ආදරෙයි කියලා! මාත් එහෙමයි.. උදෙත් වීඩියෝ කෝල් එකක් ගත්තා

'මේධා ජයරත්න' කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට අතිශය කතාබහට ලක්වන කවුරුත් දැන අඳුනන කෙනෙක්‍.

ඇයත් ඇගේ ජීවිතේ යම් යම් කාලවල 'අසීරුතාවයට' පත්වෙනවා. (එතනින් එකක් ඇගේ විවාහය)

කොහොම වුණත්, ඇගේ 'විවාහය' දෙකඩ වීම කාලයක් යනතුරු බොහෝ දෙනෙක් අතරේ 'රහසක්ව' පැවතුණා. (ප්‍රේක්ෂකයින් පවා ඒ ගැන දැනන් හිටියේ නෑ...)

දරුවෝ දෙන්නා ඇයගේ 'භාරයට පත් නොවීම' ගැනත් විටින් විට මාධ්‍ය ඇගෙන් අහලා තිබුණා. ඈ ඒ හැම මොහොතකම සංවේදී වුණා.

මේ මෑතකදී ඇය ඇගේ දරුවන් ගැන මාධ්‍යයට කියූ කතාවක්..

'පුතා කැනඩා ඉන්නෙ.. අවුරුදු 20යි එයාට. දුවට අවුරුදු 10යි... එයා තාම ඉගෙන ගන්නවා...'

'දරුවන් එක්ක සම්බන්ධයක් නැතුව නෑ.... පුතා උදෙත් වීඩියෝ කෝල් එකක් ගත්තා. දුව ගොඩක් වෙලාවට තාත්තා එක්කත් ඉන්නවා, මා එක්කත් ඉන්නවා. මිනිස්සුන්ට අපි ගැන තියෙන ප්‍රශ්න ඇත්තටම අපිට නෑ.... ඔිනම කෙනෙක්ගේ ජීවිතේ ප්‍රශ්න තියනවනේ... ඒවා ඉතින් කාලයත් එක්ක සමථයකට පත්වෙලා තියනවා ඉතින්.... ඒවා ඉතින් එහෙමනේ...'

'එයත් දරුවෝ ගැන බලනවා, එයා දරුවන්ට හරි ආදරෙයි.. මාත් එහෙමයි ඉතින්... එයත් දන්නවා මම ආදරෙයි කියලා... ඔය සමහර අයට තියෙන ප්‍රශ්න අපිට නෑ ඇත්තටම...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka