skip to main
|
skip to sidebar
Advertisement
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ, ඉන්දියාවේ බරණැසදී, පැවිදි දිවියට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි වී තිබෙනවා.
ඒ ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූලගන්ධකුටි විහාරස්ථානයේ දී.
මන්ත්‍රීවරයා තාවකාලික පැවිදි භාවය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Newer Post
Older Post
Home
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ, ඉන්දියාවේ බරණැසදී, පැවිදි දිවියට!
2024-02-20T16:20:00+05:30
Gossip Lanka Hot News
Taboola
Lanka Hot News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka