gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගෙ රත්තරන් කොල්ලා මෙහෙම දරැවො හැමොටම ලැබෙන්නෙ නැ" - පියුමි හංසමාලි පුතුගේ ආදරේ ගැන සංවේදී වෙයි

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

තමන්ට ආදරේ කරන හැමෝම වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතේ විශේෂ කාරණා ගැනත් තොරතුරු සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඈ අමතක කරන්නෙ නෑ.

පියුමි සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කරලා තිබුණා.

ඒ ආදරණීය වීඩියෝවක් ද එක්ක.

බලන්න‍ පුංචි කාලෙ ඉදලම මම එනකො දුවන් එනවා අම්මි පවු නෙ අම්මිට බරයි නෙ කියලා මගෙ handbag එක අරං‍ යන්න එනවා මගෙ අතට කිසිම‍දෙයක් ගන්න දෙන්නෙ නැ එයාම තමයි අරං‍ යන්නෙ මගෙ රත්තරන් කොල්ලා මෙහෙම දරැවො හැමොටම ලැබෙන්නෙ නැ.දෙවියො හැමොටම දෙන්නෙ නැ මහා ගොඩාක් පිං කරලා තියෙන්න ඔනෙ එතකොට තමයි මෙහෙම පුතක් ලැබෙන්නෙ එයා අදටත් එහෙම තමයි කෙහෙ ගියත් මගෙ handbag එක අරං‍ තමයි යන්නෙ.

එවකට වීඩියෝව එක්ක මේ විදියට සටහනකුත් ඈ තබා තිබුණා.

අනේ මගේ පන හැම දැම මන්එනකොට පහලය දුවගෙන එනවා මගේ bag එක ගන්න.අම්මි පවු අම්මිට handbag එක ගෙනියන්න බැලු එයා හිතන්නෙ නිතරම මට handbag එක ලොකු බරක් කියලා.කොහේ ගියත් එයා කෙල්ල වගේ මගේ handbag එක ගන්නවා.එයත් එක්ක shopping ගියත් උය විදිහම තමයි.එයාට ගෙනියන්නත් බැරි bags ගෙනියන්න try කරනවා.එහෙම try කරලා ඔනි තරම් වැටිලා තියනවා. එ හැම දෙයකින්ම තෙරෙන්නෙ මට කොච්චර ආදරයක් එ පුංචි හිතේ තියනවද කියලා I love u so much Pana
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka