gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'හාමුදුරුවනේ... හූ අයියෝ..... මේක ඇඳලා දාන්න තිබුණනේ.... සිවුරත් ලෙෆ්ට් නේද??': තරුණියන් 3ක් එක්ක ට්‍රිප් එකක් ගිය 'ලොකු සාදු', ලුණුගම්වෙහෙරෙ දී 'කොට කලිසමක්' ඇඳන් ඉද්දි දායකයින්ට මාට්ටු වුනු හැටි

'අවලෝකතීශ්වර' සහ 'විශ්ව මුණි බුද්ධ' ඇතුළු ව (අවසානයට පවුල පිටින් සිඟමනේ ගිය 'බුදුන්ගේ' වෙස් ගත් බලංගොඩ මානවකයා...) සියලු 'උතුමන්' බුදු දහම හාස්‍යයට ලක් කරමින් ඉන්න මොහොතක, තවත් අවාසනාවන්ත සිදුවීමක තොරතුරු අපට වාර්තා වුණා.

'ලෙව්වන්දූව' ප්‍රදේශයේ විහාරස්ථානයක 'විහාරාධිපති' හිමි නමකගේ 'විනෝද චාරිකාවක' වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසැරීමත් සමඟ බොහෝ දෙනාගේ 'අවධානය' ඒ දෙසට යොමු ව තිබුණා.

'ගලහිටියාවේ ධම්මකීත්ති' නම් මෙම හිමි නම 'සිවිල් ඇඳුමින්' (කලිසමක් හා කමිසයක්) සැරසී වෑන් රථයේ රියදුරු සහ තවත් කාන්තාවත් තිදෙනෙකු ද සමඟින් 'විනෝද වන අයුරු' මෙසේ අහම්බෙන් මෙන් කැමරා කාචයට හසුව තිබුණා.





'හාමුදුරුවනේ... හූ අයියෝ..... මේක ඇඳලා දාන්න තිබුණනේ....?' යනුවෙන් යමෙක් හිමියන් සහ කාන්තාවන් රූගත කරන අතරේ 'කෑ මොර' දෙන අයුරුද වීඩියෝවේ දැක්වෙනවා.

උන්වහන්සේ 'කමිස සහ කලිසම්' ඇඳි සේයාරූ කිහිපයක් කිසියම් අයෙක් විසින් සමාජ මාධ්‍යයේ පළ කර ඇති බැව් සඳහන්.




අවසානයේ ඉන් 'කුපිත වූ' ගම්මුන් 200කට අධික පිරිසක් 'විහාරස්ථානය' වටලා ඇති බවද වාර්තා වනවා.

හිමිවරුන් සහ දායක සභාව අතර 'දීර්ඝ සාකච්ඡාවකින්' අනතුරුව විහාරස්ථානයේ වැඩ සිටින 'හිමිවරුන්' දෙදෙනෙකු ට වගකීම පවරා 'විහාරාධිපති' හිමි නම වෙනත් විහාරස්ථානයකට වැඩම කර තිබෙනවා.




අදාළ 'කාන්තාවන්' සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී නැති නමුත්, ප්‍රදේශවාසීන් ඔවුන් සම්බන්ධයෙන් සොයමින් සිටින බැව් ද අප 'වාර්තාකරුවන්' සඳහන් කළා.

- monara



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka