gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සල්ලාලයා... මාව නැති කළා..." "මේක කපලා දුන්නම හැම දෙයක්ම ඉවරයිනේ...." - මල පැනලා බිරිඳ ඉදිරියේ රහස් අවයවය කපා දෙන්න ගිහින්... සැමියාට වෙච්ච දේ...

තමා සල්ලාලකමේ යනවැයි නිතර චෝදනා කිරීම ඉවසීමට නොහැකිව සිය පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතට දීමට උත්සහා දැරූ සැමියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙම පුද්ගලයා අරක්කැමියකු වන අතර මංගල උත්සව, අවමංගල්‍ය උත්සව ඇතුළු උත්සවවලට ආහාර පිසීම මොහුගේ රැකියාව වී තිබෙනවා.

නිරන්තරයෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියත් මොහුගේ ඉවුම් පිහුම් දක්ෂතාවය නිසා මොහුට දුර බැහැර ප්‍රදේශවලින්ද ඇණවුම් ලැබෙන බව වාර්තා වෙනවා.

මේ ආකාරයෙන් උත්සව නිවසකට ගොස් නිවසට පැමිණි මෙම පුද්ගලයා සමගින් බිරිඳ ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ ඔහු උත්සවවලට යන බව කියමින් වෙනත් කාන්තාවන් සමග සිටින බව කියමින්.

එහිදී උරණ වූ සැමියා තම පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතටම දෙන බව කියමින් පිහියක් ගෙන එය කපා දැමීමට උත්සහා දරා තිබෙනවා.

එම අවස්ථාවේදී පිහියෙන් පුරුෂ ලිංගයේ කොටසක් කැපී ගොස් ඇති අතර බිරිඳ විසින් සැමියා එදින රාත්‍රියේම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka