gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක් අයෙකුගේ තත්වය බරපතලයි.. සිසුන් පහක් අසිහියෙන් පාසලේ ගසක් ‍යට.. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කවුද..?

දරුවන් ගොඩක් ආදරයෙන් රැක බලාගන්න ඕන දෙමව්පියනේ..

කොහොම වුණත් පාසල් පරිසරය තුළත් දරුවෙකුට ඒ ආදරය අඩුවක් නැතුව ලැබෙන්නම ඕන.. 

ඒ වගේමයි නිතර දෙවේලේ දරුවන් ගැන සිහියෙන් ඉන්න එකත් වැඩිහිටියෝ විදිහට අපි කවුරුත් කරන්න ඕන දෙයක්.. මේ කියන්න යන්නේ ඉබ්බා­ග­මුව කලා­ප­යට අයත් ලිහි­ණි­වැ­හැර ප්‍රාථ­මික විද්‍යා­ලය පැත්තෙන් ඇහෙන කතාවක්..

ලිහි­ණි­වැ­හැර ප්‍රාථ­මික විද්‍යා­ලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ අසි­හි­යෙන් යුතුවප්සාස්කලේ ගසක් යට වැටී සිටි­යදී හමුවී තිබුණා.. පසුව ඔවුන් හැකි ඉන්මනින් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර තිබුණා.. කෙසේවෙතත්, රෝහ­ල්ගත කර සිටින එක් සිසු­ව­කුගේ තත්ත්වය බර­ප­තළ බව කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහල පව­න්නේ..

රෝහ­ල්ගත කොට සිටින සිසුන් සිව්දෙ­නාම ලිහි­ණි­වැ­හැර අවට පදිං­චි­ක­රු­වන් වන අතර, මොවුන් කිසි­යම් හඳුනා නොගත් මත්පෙති වර්ග­යක් පානය කිරී­මෙන් මෙසේ පාසල තුළ සිහි­සුන්ව සිටි බවට සැක කරන බව සිදු­වීම පිළි­බඳ පරී­ක්ෂණ මෙහෙ­ය­වන මදු­රා­ගොඩ පොලි­සිය පව­සනවා..

කිසි­යම් පෙති වර්ග­යක් ගස යට වැටී තිබී අහු­ලා­ගෙන පානය කළ බවට සිසුන් පැව­සු­වත් මේවා කිසි­යම් වැඩි­හි­ටි­යකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළි­බඳ සොයා බලන බව පොලි­සිය සඳ­හන් කළා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka