gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ ඩොක්ටර් ට දවසකට ලක්ෂ 2ක් දෙනවා....මේ ගෑනි තාම මේක ඉවරයක් කරලා නෑ කියන්නෙ! - දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන 'වෛද්‍යවරයා' ගැන අදහන්නත් බැරි කතාවක් එළියට එයි!

'දඬුවම්' නියම වී තිබියදිත් 'දුමින්ද සිල්වා' ජයවර්ධනපුර රෝහලේ 'මහලක්' වෙන් කොටගෙන 'සුඛෝපබෝගී ජීවිතයක්' ගත කරන බැව් පසුගිය දිනෙක 'හිරුණිකා ප්‍රේමචන්ද්‍ර' මන්ත්‍රීවරිය අනාවරණය කළා.

ඒ මාධ්‍යවේදී 'මංජුල බස්නායක' සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ඇය එහිදී සඳහන් කළේ, 'දුමින්ද සිල්වා'ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට 'ලක්ෂ 2ක' දීමනාවක්ද දුමින්ද සිල්වා විසින් ලබා දෙන බවයි.

එම සම්පූර්ණ කතාව පහතින්...

'දුමින්ද සිල්වා ජයවර්ධපුර හොස්පිට්ල් එකේ... ඩොක්ටර් තමයි ---ක ද සිල්වා.... එයාට දවසකට ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. ඒකට මට ප්‍රශ්නයකුත් නෑ.... මේක බොරු නම්... එළියට ඇවිත් කියන්න කියන්නකෝ..... එයාට කියන්න පුළුවන් ප්‍රතිකාර කරනවාට කියලා.....'

'එහෙම නෙවෙයි නම්..... වැඩ තව තියනවනේ කරන්න.. එයාට සල්ලි ලැබුණද නැද්ද? බැන්ක් එකවුන්ට් ඩීටෙල්ස් පෙන්වන්න පුළුවන්... එළියට ඇවිත් කියන්නත් පුළුවන්... වෙන මුකුත් නෙවෙයි,ඩොක්ටර් එළියට ඇවිත් කියන්න ඔිනි, මෙයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා.... කවුරුත් තාම දන් නෑ.... දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ ගෑනි තාම මේක ඉවරයක් කරලා නෑනේ කියලා. කිසිසේත්ම මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි... මේක පොදු ප්‍රශ්නයක්....'

'ඔය විදිහටම දෙමටගොඩ චමින්ද, සරත් ඒ අයත් ඔය විදිහට ඉන්න එපැයි.. හැමෝම එකම වරදනේ කළේ. මම කියන්නෙ කොච්චර ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවද මේක ඇතුළේ??? මැරෙන්න ඉන්න මිනිස්සු ඉන්නවා. හරි ලේසියිනේ... ඩොක්ටර් ---ක ට තියෙන්නෙ එළියට ඇවිත් කියන්නනේ... දැන් කියනවලූ පැය 24ම එයාගේ අධීක්ෂණයට යටතේ ඉන්න ඔිනි කියලා.....'

'ඔහු සම්පූර්ණ තට්ටුවක් අරගෙන ඉන්නෙ.. වෙන කාටවත් යන්න බෑ... ජිම් එකකුත් හදාගෙන.. ආයෙ ගෙදර ඉන්නවා වගේ තමයි...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka