gossip lanka

“මමත් කළින් හිටියේ ඒ ගොඩේ” – මාලිමාවේ වේදිකාවට නැගපු චාමික සිරිමාන්න කියූ කතාව (VIDEO)

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව මේ වන විට පැවැත්වෙනවා.

අති විශාල කාන්තාවන් පිරිසකගේ සහභාගීත්වයෙනුයි එය පැවැත්වෙන්නේ.

එම සමුළුවට ගායන ශිල්පී චාමික සිරිමාන්න ගොඩ වී තිබීම විශේෂත්වයක්.
gossip lanka