gossip lanka

තවත් අබිරහසක් ඉතිරි කරමින් ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් හදිස්සියේම නොඑන ගමනක් ගිහින්!

ඇය සමාජයේ බොහෝ දෙනා අතර කතා මවන චරිතයක් වුණා...

ඒ ඇය ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් නිසා.. ඇගේ මේ සියදිවි නසාගැනීමට හේතුව ඒකමද..?

මේ ඇය ගැන ඇහෙන කණගාටුදායක පුවතක්... කැග්නි ලින් නම් මේ නිල් චිත්‍රපට නිලිය සියදිවි නසාගෙන තිබෙනවා.. ඒ පසුගිය බ්‍රහස්පතින්දායි..

කැග්නි ලින්, ඔහියෝ ප්‍රාන්තයේ පර්මා ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී පසුගිය බ්‍රහස්පතින්දා මෙලෙස සියදිවි නසාග්යට්ත්තත්, මේ සියදිවි නසා ගැනීම ප්‍රසිද්ධ මාධ්‍යයට වාර්තා වන්නේ ඊයේ දිනයේදීයි...

එක්සත් ජනපදයේ හූස්ටන් හිදී උපත ලබා ඇති ඇය මෙලෙස සියදිවි නසාගන්නා විය 36 හැවිරිදි වියේ පසු වුණා...
gossip lanka