ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිම්බාබ්වේ සමග පැවැත්වෙන T20 තරඟාවලියට සහභාගී වීම සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා තිබෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සංචිතය අනුමත කර ඇති අතර පහත දැක්වෙන්නේ එම සංචිතයයි...
1) Wanindu Hasaranga – Captain
2) Charith Asalanka – Vice Captain
3) Kusal Mendis
4) Sadeera Samarawickrama
5) Kusal Janith Perera
6) Angelo Mathews
7) Dasun Shanaka
8) Dhananjaya de Silva
9) Kamindu Mendis
10) Pathum Nissanka – subject to fitness
11) Maheesh Theekshana
12) Dushmantha Chameera
13) Dilshan Madushanka
14) Matheesha Pathirana
15) Nuwan Thushara
16) Akila Dananjaya