වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ හිටපු ක්‍රීඩකයින් එක්ව උතුම් පිං කටයුත්තක් සංවිධානය කර තිබුණා.
ඒ මහරගම අපේක්ෂා රෝහලේ දූ දරුවන් 150 ක පිරිසකට අවශ්‍ය ඖෂධ සහ තෑගි පාර්සල් පරිත්‍යාග කරමින්.
මේ උතුම් පුණ්‍යකර්මය සඳහා ක්‍රීඩකයින් සිය පුද්ගලික මුදලින් දායකත්වය දැක්වූ බව සඳහන්.
පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි...