gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රඹුක්කන අලි සෆාරියකදී ඇත්ගොව්වෙක්ට අලියෙක්ගෙන් මාරාන්තික ප්‍රහාරයක්! (VIDEO)

රඹුක්කන ප්‍රදේශයේ අලි සෆාරි මධ්‍යස්ථානයකදී ඇත්ගොව්වකුට අලියෙකු විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන සිදුවීමක වීඩියෝවක් මේ වනවිට සමාජමාධ්‍ය තුළ සංසරණය වේ.

සංචාරකයන් දෙදෙනකු රැගත් අලියා අනපේක්ෂිත ලෙස තවත් අලියකු සමඟ සිටි ඇත්ගොව්වකු දෙසට ආක්‍රමණශීලී ලෙස දිවගොස් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය ආසන්නයේ සිටි අයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇත්ගොව්වා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.

සිද්ධියට සම්බන්ධ සංචාරකයන්ට කිසිදු හානියක් සිදුවී නොමැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka