gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මාව ජීවත් කරවන ආදරේ.. අදත් ප්‍රාර්ථනා කරන්නේ ඔයා හැම ආත්මයකම මගේම වයිෆ් වෙන්න කියලා..'' - සමිතාට ලැබුණු ආදරණීයම උපන්දින සුබපැතුම

සමිතා මුදුන්කොටුව කියන නම ඇහෙනකොටම ඔබට ඒ හඬ මතකයට නැඟෙනවා ඇති.

ඒ තරමට ඇයගේ හඬ අපේ හදවත්වලට සමීපයි.

ආදරණීය ගීත ගොන්නක හිමිකාරිය වන ඇයට අද සුවිශේෂී දවසක්.

ඒකට හේතුව ඇගේ උපන්දිනය අදට යෙදී තිබීම.

ඔන්න ඉතින් උපන්දිනය වෙනුවෙන් සමිතාට ලැබුණු සුබපැතුම් අතර දැකිය හැකි වුණු ආදරණීයම සුබපැතුම තමයි මේ..

සුබපැතුම තබා තිබුණේ ඇගේ ආදරණීය ජීවන ගමන් සගයා... චිරන්ත...

''හැමදාම වගේ මම අදත් ප්‍රාර්ථනා කරන්නේ ඔයා හැම ආත්මයකම මගේම wife වෙන්න කියල

හැමෝටම ඔයා වගේ ආදරයක් කරන කෙනෙක්ව ලැබෙන්න ඕන..

ඇත්තටම අවන්කවම ආදරේ කරන අය දන්නවා ඒක කොච්චර ඔලුවට නිදහසක්ද කියලා..

ඉතින් අද තමයි මගේ පනගේ උපන්දිනේ

මගේ පනට සුබම සුබ උපන්දිනයක් වේවා

මාව ජීවත් කරවන මේ ආදරේ හැමදාම අපි දෙන්නා සතුටින් සැනසීමෙන් ගොඩක් ආදරෙන් ඉමු මගේ පන

මගේ පන මගේම විතරයි...''

චිරන්තගේ සුබපැතුමට සමිතාගේ ආදරණීය ප්‍රතිචාරය තමයි මේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka