gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කළුතර ඛේදවාචකය… කළුගගේ දියනෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ පාසල් සිසුවෙකු මරුට!

කළුතර කළු ගඟේ කළුතර විද්‍යාලය ඉදිරිපිට  කලපුවේ දිය නැමට ගිය 16 හැව්රිදි  පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 15 හැවිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කළුතර පන්විල සහ දොඩංගොඩ ප්‍රදේශයේ තිදෙනෙකු බව පොලිසිය කීවේය.

විනෝදයට දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති අතර, පසුව ජෙට්ස්කි වලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එක් පාසල් සිසුවියකගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් සතුට සැමරීමට දියණිය දිය නෑමට ගොස් ඇති බව සඳහන්වේ

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා  කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

කළුතර  දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka