gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයියෝ මෙහෙමත් මන්ත්‍රීවරු! සුපිරි රෙදි කඩේකට ගිහින් හොරකම් කරලා වැඩේ මාට්ටු! CCTV දර්ශනවල හොරකම පේනවා!

ඕක්ලන්ඩ් සහ වෙලින්ටන්හි අලෙවිසැල් දෙකකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ නවසීලන්තයේ හරිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගොල්රීස් ග්‍රහමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

නවසීලන්තයට සරණාගතයෙකු ලෙස පැමිණ එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු සරණාගත කාන්තාව වන 43 හැවිරිදි වියේ පසුවන ඇය, ජගත් සංවිධානයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියකද වනවා.

ඇය ඕක්ලන්ඩ්හි අලෙවිසැලකින් සොරකම සිදුකරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පොලිසිය සොයාගැනීමත් සමඟයි මන්ත්‍රීවරිය මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ.

මෙම සොරකම සිදු කළේ තම ආතතිය හේතුවෙන් බවයි ඇය පවසා ඇත්තේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka