gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මවක සහ දියණියට දිවි අහිමි කළ අධිවේගයේ මාරක රිය අනතුර!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 සහ 32 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මවක් සහ දියණියක්.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අනතුරින් මියගොස් සිටින මව අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ඔවුන් පදිංචි සිය නිවස වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka