gossip lanka

ඩිග්‍රිය උස්සන් හැමතැනම යන කෙල්ල දැන් ඉන්දියන් සීරිස්වල රඟපානවා (PHOTOS)

මේ කියන්න යන්නේ මේ දිනවල සමාජ ජාලා හී දැඩි ලෙස කතාබහට ලක්වෙන චරිතයක් ගැන.

ඇය තමයි මදුශානි හසින්තාරා.ඇය ලංකාවෙන් ඉන්දියාවට ගිහින් රංගනයේ යෙදෙන තරුණියක් කියලයි සමාජ ජාලා හී නම් කියවෙන්නේ.

ශාරුක් ඛාන් රංගනයේ යෙදුන ජවාන් සිනමාපටයේද ඇය මාධ්‍යවේදිනියකගේ චරිතයක්ද කළ බවටද කතා පැතිරුණා.

කෙසේ නමුත් මේ කියන්න යන්නේ ඇය ගැන අලුත් පුවතක්.

ඇය ඉන්දියානු ටෙලි නාට්‍යයක රංගනයේ යෙදෙන බවට සඳහන්.

එහි රංගනයේ  යෙදෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ ජාලා ගිනුමේ  පල කර තිබුනා.
gossip lanka