gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මේ ප්‍රේමයේ ස්පර්ශයේ උත්කර්ෂයයි.." - හිස්තැන් නැති එයාලාගේ ආලයට ආයේත් වසන්තය ඇවිත්... (PHOTOS)

ප්‍රේමණීය හිත්වලට ප්‍රේමයෙන් වෙලෙන්න කොහෙන්ද සීමාවක්..

මේ මාධවී - කසුන්  යුවලගේ නොවෙනස් ආදරයේ තවත් එක පිටුවක්.. 

ඒ දෙන්නාගේ ආදරයත් දවසින් දවස අලුත් වෙන්නේ හරියට නිකන් රෝමියෝ ජුලියට් ආදර වෘතාන්තයට නොදෙවනි වෙන්න වගේ.. කොහොම වුණත් පසුගිය දවස් ඒ දෙන්නගෙම ජීවිතවලට ගොඩක් දුෂ්කර කාලයක් වුණා..

ඒ දෙන්නාට එක පිට එක සිදුවෙච්ච අහිමිවීම් එක්කම එකිනෙකාට හයියක් වෙලා ජීවිතේ දරාගන්න හැටි නම් බොහෝම අපූරුයි...

ඒ වගේම තමයි වෙනද දැකලා නැති තවත් වෙනස් විදිහේ හැඩයක් එක්ක තමයි මාධවී , කසුන් මේ රූප පෙළටත් එක්කරලා තිබුණේ..

බලන්නකෝ එයාලාගේ ලස්සන... ඒ දෙන්නාම කියන විදිහට නම් මේ "ප්‍රේමයේ ස්පර්ශයේ උත්කර්ෂය.."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka