gossip lanka

බෙලිඅත්තේ වෙඩි වරුසාවේ වීඩියෝවක් එළියට එයි! වෙඩි තියන්න ආපු ජිප් එක මේකද? (VIDEO)

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට දිවි අහිමි කරමින් ඊයේ (22) උදෑසන බෙලිඅත්ත නගරයේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ජප් රථයක සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා.
gossip lanka