gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධාතුසේන රජු යළි උපදී..! "කලා වැව හැදුවේ මමයි": ධාතුසේන රජුට ලැබුණු Facebook ප්‍රතිචාර මෙන්න

විජිත රෝහණ විජේමුණි කියන්නෙ ප්‍රවීණ ජ්‍යොතීර්වේදියෙක්. 1987 වසරේ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තබන්න මෙරටට පැමිණි එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් පහරදුන් ආන්දෝලනාත්මක නාවික සෙබළාත් විජිත රෝහණ විජේමුණිම තමයි.

හැබැයි ඔහු මේ දවස්වල කතාබහට ලක්වෙලා තියෙන්නෙ නම් ඒ හේතු නිසා නෙවෙයි. පසුගියදා ඔහු සිය Facebook පිටුවේ පළ කරලා තිබ්බ සටහනක් සහ ඡායාරූප කිහිපයක් නිසා. තමන් කලාවැව සමීපයේ සිටගෙන සිටින ඡායාරූපයක් සමග කලාවැවේ ඡායාරූප කිහිපයක් එක් කරමින් ඔහු පළ කරලා තිබ්බෙ මෙවන් සටහනක්.

"ධාතුසේන සමයේ මා විසින් ඉදි කරන ලද කලා වැව අබියසදී.."

මේ සටහනෙන් ඔහු ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන්නෙ තමන් ධාතුසේන රජුගේ පුනරුප්පත්තිය කියලා. ඒ කතාවෙ ඇත්ත - නැත්ත කොහොම වුණත්, Facebook එකේ ගොඩක් අය ඒ සටහනට ප්‍රතිචාර දක්වලා තිබ්බා.

විජිත රෝහණ විජේමුණිගෙ ඒ Facebook සටහන සහ ඒකට ලැබුණු Comments පහතින් :-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka