gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කමක් නෑනේ ඇහුවට? චමරි හොඳම යාලුවද? - චමරි ගැන අහපු ප්‍රශ්නයකට 'හිමායා බණ්ඩාර', ලොප් වුණු හැටි (VIDEO)

'හිමායා බණ්ඩාර' කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය 'නොඅඩුව' ලබන කෙනෙක්. (ඉන් එහා ඈව නොදන්නා කෙනෙකු හෝ නොමැති තරම්...)

පසුගිය දවසක 'රූපවාහිනි වැඩසටහනක්' අතුරතුර දී 'හිමායා' ඇගේ හොඳම යෙහෙළියක් වන 'චමරි අතපත්තු' ගැන 'ප්‍රශ්නයක්' යොමු වුණා.

'ක්‍රිකට්'වලට අතිශය ප්‍රිය කරන 'හිමායා' චමරි ඉන්න තරග බොහෝම ආසාවෙන් නරඹන කෙනෙක්.

ඒ එක් අවස්ථාවක 'හිමායා' චමරි වෙනුවෙන් 'අත්පොළසන්' දෙන දර්ශන පවා 'විස්තර විචාරකයින්' දැක තිබුණා.

කොහොම වුණත් වැඩසටහනේ අහපු 'ප්‍රශ්න' කිහිපය හිමායාව අපහසුතාවයට පත් කෙරුවා කියලා බොහෝ දෙනෙක් චෝදනා නඟලා තිබුණා.




ප්‍රශ්නය - කමක් නෑනේ මේක ඇහුවට? කමක් නෑනේ ??? ඔයා ක්‍රිකට් වලට කොයි තරම් කැමතිද???

පිළිතුර - මම ක්‍රිකට් වලට ගොඩාක් කැමතියි. හැබැයි මම ක්‍රිකට් බලන්න ගත්තෙ 2014දී.

ප්‍රශ්නය - 2014දී? ඒ කියන්නෙ චමරි ආපු කාලේ??

පිළිතුර - නෑ... චමරි ගහන්න පටන් ගත්‍තෙ 2008, මම චමරිව දැනගත්තෙ 2015දී. 2014 අපි දිනුවා මම හිතන්නෙ... මම චමරිගේ මැච් එකක් බැලුවා 2015 වගේ... ඒක දිනුවා.... ඊට කලින් මම කතා කරලා නෑ. මම දවසක් කිවුවා, මට ආසයි චමරිට කතා කරන්න කියලා. එතනින් පස්සෙ.. අඳුරගත්තෙ..




ප්‍රශ්නය - ඔයාගේ හොඳම යාලුවද??

පිළිතුර - හොඳම යාලුවෝ ගොඩක් ඉන්නවා. ඇය මේ අවුරුද්දේ ලෝකේ හොඳම ක්‍රීඩිකාව... රෑන්කින් තුනේම ඉන්න එකම ක්‍රීඩිකාව.. මගේ ළඟ තියනවා, ගොඩක් එකතු කරපු දේවල්...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka