2023 වසරට අදාළ ජනගත් ක්‍රිකට් කවුන්සිලයේ වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම ඊයේ (03) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම සම්මානය සදහා නිර්දේශිත නාම 4ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද ඇතුළත්.
නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ජෙරාල්ඩ් කොට්සියා, ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් යන ක්‍රීඩකයින් ද මෙම නිර්දේශිත නාම අතරට ඇතුළත්
මෙතැනින් ඩිල්ෂාන් මදුෂංකට මනාපය පළ කිරීමේ හැකියාව පවතිනවා.