gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්දු දැමූ නඩුවෙන් ‘ලෝකල් බන්දු’ නිදොස්කොට නිදහස්!

ප්‍රවීණ චිත්‍රපට නළු බන්දු සමරසිංහගේ රංගනයන් අනුකරණය කිරීම හේතුවෙන්, බිංදු බෝතලේගම නමැති පුද්ගලයාට නඩුවක් ගොනුකර තිබිණි.

බුද්ධිමය දේපළ පනත යටතේ පවරා තිබූ මෙම නඩුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ කැදවූ අතර, එහිදී මෙලෙස බිංදු බෝතලේගමව නිදොස් කොට නිදහස් කර තිබේ.

බන්දු සමරසිංහ විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් ඔහුට එරෙහිව එම නඩුව ගොනුකරන ලදී.

බිංදු බෝතලේගම (ඩුප්ලිකේට් බන්දු) නැමැත්තා තම හැසිරීම් රටාව හා කටහඬ ඇතුළු රංගනයන් අනවසරයෙන් පිටපත් කර ඇති බවට බන්දු චෝදනා කර තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka