gossip lanka

MISS EARTH ගිය අපේ කෙල්ලට POINTS දෙන්න ඔබටත් අවස්ථාවක්!

ලංකාවේ නාමය වෙන රටක බබළවන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රණයක්.

මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන.

වියට්නාම් හි පවතින MISS EARTH තරඟාවලියේ ශ්‍රී ලංකා නියෝජනය කෙරු රූමතිය වියානා පීටර්ස් පැමිණි රූ රැජිණයන් මවිත කිරීමට සමත් වුණා.

ඇය ගින්දර වලින් සෙල්ලම් දාන වීඩියෝව අපි ඔබට ගෙන ආවා මතක ඇති.

ඉතින් මේ කියන්න යන්නේ ඒ අපේ කෙල්ල වෙනුවෙන් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් ගැන.

ඇය වෙනුවෙන් points ලබා දෙන්න දැන් ඔබටත් අවස්ථාවක් තියෙනවා.

අපි මේ පහළින් දාලා තියෙන ෆොටෝ එක ක්ලික් කරලා Miss Earth Sri Lanka වෙනුවෙන් ඔබට මේ වගේ points දෙන්න පුළුවන්.
gossip lanka