skip to main
|
skip to sidebar
Advertisement
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි.
ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය.
Newer Post
Older Post
Home
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි
2023-12-04T09:50:00+05:30
Gossip Lanka Hot News
Taboola
Lanka Hot News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka