gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“තමුසේ නිළිය කියලා – – – ද ? බැහැපන් වාහනෙන් කියලා පොලිසියේ එකා කෑ ගැහුවා….” – ටෙලි නිළියකගේ ඇත්තම පැටිකිරිය එළියට!

මම ආටිකල් ටිකක් කළා ගණිකාවෝ ගැන. ඒ කාලේ ඔය වීදි ගණිකාවෝ කියන සීන් එක තමා වැඩියෙන්ම ජනප්‍රිය..

ඇත්තටම ගණිකාවන්ගෙන් අපිරිසිදුම උන් තමා වීදි ගණිකාවෝ.. ඒ වගේම එයාලා එක්ක වැඩියෙන්ම ඉන්නෙ
එදා වේල හොයන් කන උන්. ඒ කියන්නෙ දවස් පඩියට මුට්ට කරගහන ගොඩක් අයට පිහිට වෙන්නෙ එයාලා..
හැබැයි හැමෝම නෙවෙයි.

ඒ අතරේ ගොඩක් එවුන් වල් පත්තර බලලා, ආතල් එකක් ගන්නවා. තවත් කට්ටියක් මේ විදිහේ ගණිකාවක් අල්ලගන්නවා. රුපියල් 500 ඉඳන් ඉන්නවා. සමහරු නම් 250ටත් යනවා. ගොඩක් ම ඉන්නෙ ඇන්ටි ටයිප්..

ඒ ඇන්ටි කෙනෙක් තමා මට මේ කතාව කිව්වේ.. ඒ ගෑනි කාලයක් ගණිකාවක් විදිහට ඉඳලා, දැන් කැත වෙලා, නාකිවෙලා… කරන්න බැරිලූ. කොහොමත් ඔය ලස්සන කියන දේත් සමහරු බලනවනේ.. ඒකිගේ යටතේ ගොඩක් එවුන් වැඩ කරනවා..

ඒක වෙනම කතාවක්.. දැනට මේ ගෑනි කියපු කතාව කියන්නම්කෝ..

“සර්… අපිටනේ බඩුවයි අරකයි මේකයි කියලා රටේ නැති කුනුහරප වලින් බනින්නෙ.. සර් දන්නවද අර — කියන නිළිය. —ටෙලි නාට්‍යයේ ඉන්නෙ. ඕකිත් කරන්නෙ අපේ බිස්නස් එකම තමා.. හැබැයි වෙනස ඒකි නිළිය.. අපිට වඩා ගාණත් වැඩී… නිකන් ගණන් නෙවෙයි.. 25,000න් උඩ සේරම ගණන්… මේ පැත්තෙ ලොකු ලොකු මහත්වරු එක්ක වාහනවල යන්නෙ”

“මගේ අම්මපල්ලා මහත්තයෝ මගේ ඇස් දෙකටම මම දැකලා තියෙනවා ඕකි යන එනවා.. ඒ වගේම බීගෙන මෙතන චාටරුත් වුණා දවසක්.. එදා මිනිස්සු දෙන්නෙක් එක්ක ජොයින්ට් එකක් ගහලා මාට්ටු වුණා ඔය කෙළවර.. ඒකි පොලිසියටත් කට ගහන් ගියා..”

“…තමුසේ නිළිය කියලා – – – ද ? බැහැපන් වාහනෙන් කියලා පොලිසියේ එකා කෑ ගැහුවා. ඒ වෙලාවෙ ගෑනි හිටියේ කොල්ලො දෙන්නෙක් එක්ක පිටිපස්සෙ සීට් එකේ… උන් තුන්දෙනා දෙයියනේ… ගෑනිගේ උඩ කොටසත් පහළට වෙලා.. පොලිසියේ එකාට මළේ මල ඉතින්.. ඒත් දන්නවද? අරකි කාට හරි කෝල් එකක් ගැහුවා.. ටිකකින් පොලිසියේ එකාට කෝල් එකක් ආවා. ඌ සයිලන්ස්..”

“ඔන්න ඔහොමයි මහත්තයෝ ඕකියෝ රඟන්නේ. අපිට කොහොම ද ඔහොම වුණා නම්.. පොලිසියේ උනුත් ස්පා ගානේ ගිහින් අර අහිංසක ගෑනූන්ව අරන් හෙන වීරයෝ වෙනවා.. ඇයි උන් විතරද ගණිකාවෝ..? මුන් නැද්ද ? මුන් මහවංසෙද? මට මාර තරහායි මහත්තයෝ….”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka